Monday, 8 October 2012

සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි.........



"ලොකු පුතා.."

අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
 මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්? 
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.

"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ" 

අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..

"යන්න දුව අයියා එක්ක"

ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.

 ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..

දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.

 "ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."

මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.

"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ" 

මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.

"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"

සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය

පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.

"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"

ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
 සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැත සිහියට පැමිනිය යුතුය..

"අයියා.."

"ම්ම්ම්ම්"

"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"

දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..

"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"

අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.

"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"

හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.

"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."

ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.

"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"

ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!

"කෝ බලන්න..."

මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!

"ඒ ටිකත් එතනම තියන්න.."

"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."

"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."

ඇය ගැස්සුවේය..

"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"

මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..

"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"

"අයියා?"


ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි

"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"

ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.

ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....

167 comments:

  1. මටනම් සත පහකට සුවර් නැහැ උඹ කාමරයෙන් එලියට ගියා කියල ...:P

    ReplyDelete
    Replies
    1. ගියා තමා...හ...ඇයි සැකය?

      Delete
  2. මොකක්.. උඹ කාඹරෙන් එළියට ගියා? :O

    ReplyDelete
    Replies
    1. මට මේ විදියෙම සිද්දියක් උනා හැබැයි ඉස්කොලෙදි..
      ඈ කලු නිසා මං බේරුනා :D :D

      Delete
    2. වල් බනියෝ කළු උනාට දොදොල් රහයි කියල කතාවක් අහල නැද්ද උඹ

      Delete
    3. Hapoo kalu badu chartet ban..karaddi aduma tharame pitawath athagaanne ne ban..hariyata dummy yakata karanawa wage..

      Delete
    4. කලු...කලුත තෝ තඩි බතල කැත හාවෙක් නිසාද දන්නේ නෑ කෙල්ල මාරු වෙලා තියෙන්නේ!!

      Delete
    5. තාමත් ෆිට් එකට හායි මචන් කිවා නම්, අඟේ දැවටෙන්න බලන්නෙ. ඒ තරමට ඇම්ම ඒකිට!

      Delete
  3. Maxaa kathawa...supiri adahas.....sema kollek thulama maa sithana widihata walaththayeku siti...neththam lokaye pewethmak netha..

    (Sinhalen cmnt kireemata nohekiweema gena kanagaatuwa)

    ReplyDelete
    Replies
    1. සෑම කොල්ලෙක් තුලම එයින් එකෙක් සිටියාට ඌව එලියට පෙන්නන්නේ එහෙමත් එකෙකි...එවිට ඌ පමනක් වනචරයෙකු වෙයි..අනිත් උන් සැදැහැවතුන් වෙයි

      Delete
  4. "සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි........." හොදටම සුවර් ද..?

    ReplyDelete
    Replies
    1. මට නම් ශුවර් බොල...ඒකනේ ලිව්වේ

      Delete
  5. උබ ඔය කියන්නේ ඇත්තක්ද... මට විස්වාස නැහැ .

    ReplyDelete
    Replies
    1. මේක නිකන් ගොතපු කතාවක් බොල...

      Delete
  6. ha haa. maru ayya. ada thama parana blog kiyewwe. ela katha tikak thiyenne. :)

    ReplyDelete
    Replies
    1. නිර්මානි ඇන්ටි?? ඔයා??? :ඩී

      Delete
  7. අනේ මුකුත් කියන්න බෑ අප්පා.. ඔයාල වෙන වෙන විදියට හිතයි ඒවා.. :P

    ReplyDelete
    Replies
    1. අනේ බොල පනු...මොනවයි දැන් කියන්නේ...

      Delete
  8. මම වලත්තයෙකු නොවෙමි ! අඩෝ එයාගේ නම්බර්ෙක හොයලා දියන්කෝ උඹත් කැමති නෑ නේ :P #RR

    ReplyDelete
    Replies
    1. නම්බරයක් නෑ...පොඩි කාලේම සවුත්තු කරන්...

      Delete
  9. බොරු කියන්න එපා බං.. උඹ මග ඇරලා යාවි! බම්බුව තමයි!! :P

    ReplyDelete
    Replies
    1. ආයි...මෙන්න මූ පලවෙනි පාරට පෝස්ට් එකක් කියවලා...ලොලේ ලොල්

      Delete
  10. හැම ගහනව බලා ගනින් බොරු කිව්වොත්...... වලත්තයා....

    ReplyDelete
    Replies
    1. කෝ කවූද?? කොහේද?/ කෝ වලත්තයා?

      Delete
  11. හුම්ම්......
    මට නම් ඔහොම චාන්ස් ඇවිත් නෑ. ආවොත් වලත්තයෙක් වෙන්නෙත් නෑ. කාමරේම ඉන්නවා. හැබැයි ගොමයෝ එකක් කියන්නම්. පෙම්වතී මතක් වෙන්න ගිය වෙලාව හොඳටම වැඩී.... අපි කොල්ලො ඉතිමන් ඔහොම තමයි. බොරු කියන්න ඕනි නෑනෙ. කෙල්ලෙක් හිටියට ලස්සන එකක් දැක්කම හිත යනවා තමයි.

    ReplyDelete
    Replies
    1. මතක් උනේ නෑ බන් පෙම්වතීව..එයාව කොහොමටවත් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව නේ..එයාව අමතක වෙලා නෑ :)

      Delete
    2. හිකිZ
      //මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය? ;
      මගේ හුස්ම හිර විය. ඒත් එය වලත්ත කම නිසා නොවේය.

      Delete
  12. හිතවත් පාඨකය..
    මූ එදිරි අයියාගේ මල්ලි කෙනෙකි.... (ලියවිල්ල ඊට සමානය)
    හි හි...
    පට්ට ආ...

    ReplyDelete
    Replies
    1. නැතුව..අපිත් ඉතින් ආස ලේඛකයන්ගේ එව්වා මෙව්වා ඔබ්බවන්න එපැයි මේකට

      Delete
    2. math Ediri aiyage Fan kenek.

      Delete
  13. හික් හික් අෆ්ෆා ඔයා එළියට ගියා කියලා සුවර් ද??????????????

    ReplyDelete
    Replies
    1. ගියා තමා ඩෝ....සැකද බොලාට

      Delete
  14. මචං රත් ගමී..............මා ලඟද පරන ඒ ලෙවල් පොත් ටිකක් ඇත.ටිකකට ඔය නංගීට එන්න කියන්න නොහැකිද? මමද මෙව්වා එකෙක් නොවෙමි.

    ReplyDelete
    Replies
    1. මට දුන්නොත් මම භාර දෙන්නම්..අපරාදේ නේ කරදර වෙන්නේ

      Delete
  15. අම්ම්ම්මෝ! මූ කියන බොරූ.....මූ මේං කියලම යන්න ඇති!

    ReplyDelete
    Replies
    1. නැතුව...ගියා තමා මම..හරි හොදයි මම

      Delete
  16. හම්මේ ඇති යංතං උඹ වලත්තයා නොවුනෙ :P

    ReplyDelete
    Replies
    1. පල පල පොඩි වලත්තයා....

      Delete
  17. අර නිල්මල පිවිතුරු සුකොමල ගෑනු දැරිවිව දාල උඹ ගියාය කියල අපිට පිළිගන්න කියලද උඹ දැන් අපිට කියන්නෙ, එතන කෙල හල හල සෙවල පෙර පෙර ඉඳල ඇවිත් දැන් මූ මෙතන කියන පච.

    ReplyDelete
    Replies
    1. සෙවල පෙරන්නේ නැතුව ඉදියි මුන් එතන ඉදිය නම්,,,පුහ්,,

      Delete
  18. Replies
    1. මොන සිරාය....මරු සිරා?

      Delete
  19. 100%ක් පිළිගනිමි.කොල්ලෙක් යනු අනිවාර්යයෙන්ම වලත්තයෙකි.නමුත් තැනට ගැළපෙන ලෙස සිටින්නට දන්නා කෙනාට නම බේරාගත හැකිය.

    ReplyDelete
  20. අනේ මන්දා බං ඇත්තටම කොල්ලෝ වන අපි එහෙමද O.O

    ReplyDelete
    Replies
    1. සමාවන්න මම නම් වලත්තයෙකු නොවෙමි..අන් අය ගැන කියන්න නොදනිමි..:පී

      Delete
  21. Replies
    1. ලියපු ඔක්කොම පට්ටපල් බොරුය..:ඩී මේක ගොතපු කතාවක්නෙ

      Delete
  22. රත්තෝ උඹ පල දේසපාලනේට.උඹට එකක් කොරලා ලොවෙත් නැති අද්භූත, අභව්‍ය, අතාත්වික, ටොම් පචයක් ඇත්ත වගේ කොරලා කියන්ඩ ඇහැකි.මාත් රැවටෙන්ඩම ගියා.ඒත් ඉතිං අපිව ඕවට පුරුදු කොරලානේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕකනෙ බැරි..ඇත්ත කිව්වත් හිතන්නෙ බොරු කියලා..

      Delete
  23. "ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි"

    පට්ටයි බන් මේක.එත් එක දෙයක් ඇත්තක්ද බොරුවක්ද හිතා ගන්න බෑ.

    "මම වලත්තයෙකු නොවෙමි"

    ReplyDelete
    Replies
    1. ලස්සන දෙයක් දැක්කම හිත ඒ දිහාවට ටික වෙලාවකට හරි ඇදිලා යන එක නවත්තන්න කාටවත්ම බෑ..ඒක වලත්තකමම කියන්නත් බෑ..නැහැමයි කියන්නත් බෑ..ඒකයි මම කිව්වෙ "වලත්තයෙකු යනු කැත වචනයක් නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි" කියලා..
      කොහොම උනත් කියන්න උත්සාහ කල දේ ටිකක් හරි තේරුම් ගත්තු එක ගැන සතුටුයි..

      Delete

  24. මොනවා උඹ කාමරෙන් ගියා කිවා.

    ReplyDelete
  25. ලොල්.. වල් කමත් ස්වාභාවික ප්‍රවන තාවයක්.. :D

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා :පී :ඩී

      Delete
  26. සමාවෙයන් උඹනම් වලත්තයෙක් තමා
    අපිත් එහෙමයි ඕන කෙනෙක්ට පොදු දෙයක් බන් ඒක

    ReplyDelete
    Replies
    1. "සෑම කොල්ලෙක් තුලම එයින් එකෙක් සිටියාට ඌව එලියට පෙන්නන්නේ එහෙමත් එකෙකි...එවිට ඌ පමනක් වනචරයෙකු වෙයි..අනිත් උන් සැදැහැවතුන් වෙයි"
      ඔච්චර තමයි කියන්න තියෙන්නෙ..

      Delete
  27. හික්ස්, නිදිමතත් නැති උනා බං...

    ReplyDelete
    Replies
    1. ඉකේ..පෙනේද මුගෙ වලත්තකම..:පී

      Delete
  28. මේකගේ වලත්ත කම :P

    ReplyDelete
    Replies
    1. පල පල..මම එහෙම නෑ :පී

      Delete
  29. තමන්ගෙ කෙල්ල කොච්චර ලස්සන උනත් වටපිටාවෙව ඒවට ඇහැ යන එක නවත්තන්නම බෑ.. ඇහෙන් විතරනෙ..

    ReplyDelete
    Replies
    1. කාටත් ඔය ටික පොදුයි..

      Delete
  30. පවු බන් පොඩි එකා,
    උඹ ගානට අර ඩෙනිමයි ටී එකයි අතරේ ඉඩ එහෙම බලාගෙන කියන කැත.

    මචන් මගේ මේසෙත් ඔය වගෙ එවන්න බැරිද ටිකක් මේ පැත්තේ නිර්මලා ආන්ටිගේ දූ සිගිත්ත

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ උඹ කාමරෙන් එලියට යයිද කියලා මට සුවර් නෑ..:ඩී

      Delete
  31. ආයෙම එහෙම ඔය නංගිට කාමරේට එන්න දෙන්න එපා :D

    ReplyDelete
    Replies
    1. ඊර්ෂ්‍යා හිතිලා

      Delete
    2. ආවොත් ඉතිං යාළුවගෙ පිහිට තමයි

      Delete
  32. onna igenagannawa nam igenaganna deyak thhyanawa.
    1.room 1 Minis waasayata sudusu lesa janelayak erala thiyanna ona.

    2. Thamanta pemwathhyak ho pemwathek innawa nam eka hema welawema mathaka thiyaganna ona.

    3. English poth wen karanna kello try kalata kollanta english aneth ewath ekkama wishesayak nethuwa thiyagannai ona.

    4. Wena kellekge athawarayata lak wenna giyoth ikmaninma yaluwek paawadi town yanna ona.

    5. Jeevithe sathutak labapu hema mohothakadima pemwathiyata call karanna ona.

    6. Nohandunana kellan onawata wada lan karaganna hoda ne. (kare naginawa)

    7. Amma uwath kollan amaruwe damana aakaraye dewal karana bawa mathaka thabagatha yuthuya.

    8. Mal pooja kara niwase sitimen wede ahu wenna unath ida athi bawai.

    9. Mona kuppa wede kalath gamayaa walaththayeku nowana bawai.

    10. Mal pooja kara handata lan wee sitina awastha wala blog kiyaweema nokala yuthu bawai.

    Ma me post eken igena gaththa.

    Monawa unath lassana kathawakin hoda panividayak deela thiyanawa.

    ReplyDelete
    Replies
    1. :ඩී මරු කමෙන්ට් 1

      Delete
    2. සුපිරි කතාවකට සුපිරි කමෙන්ටුවක්..

      Delete
  33. ආ මේක තමයි අර පත්තරේ ගිය රත්ගම සීන් එක, මු හදන්නේ බ්ලොග් පොස්ට් ලියලා පොලිසිය නොමග යවන්න... :P

    ReplyDelete
    Replies
    1. අනේ වැඩේමයි...පොලීසිය නොමග යවන්න උන්දැල කවද්ද හරි මග ගියේ..? :ඩී

      Delete
  34. අනේ, කරුනාකට මගේ මේසය අස් පස් කර ගැනීමටද ඒ අසරණ නඟා කෙල්ලව මේ පැත්තට එවන්න...ජනෙල් එකක් නොව ඕනේ ගානක් ඇරිය හැක!

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ..මට සුවර් නෑ ඔයත් එලියට යයි කියලා..

      Delete
  35. ඉතිං අපි කිව්වයැ උඹ වලත්තයෙක් කියල. හිතුව මිසක්.

    ReplyDelete
    Replies
    1. චී.. කැත හිත්..අහිංසක මං ගැන හිතන හිතන විදිය..:ඩී

      Delete
  36. උබට කොහෙන්ද කැම්පස් එකේ ඉංග්‍රීසි පොත්

    ReplyDelete
    Replies
    1. අපෝ මෙච්චර වැදගත් කතාවක උඹට පෙනුනෙ ඔය ටික විතරමෙයි..:/

      Delete
  37. උඹ හරි හොඳයිනෙ බලාගන ගියාම.. පහුගිය දවස් වල අඬ අඬ හිටියා නේද ? දැන් ෂේප්ද ?

    ReplyDelete
    Replies
    1. මං හොඳයි තමයි..හ...
      ගොඩක් දුරට...:)

      Delete
  38. දන්නා කෙනෙකුගෙන් ඔබතුමාගේ කැරැට්ටුව දැන ගතිමි...මීට වඩා නොකියන එක හොඳයි:)

    ReplyDelete
    Replies
    1. බහුතරයක් පුද්ගලයන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනෙන නමුත් අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද පෙනෙන බව මා දැන ගෙනද බොහෝ කල්ය..මීට වඩා යමක් මමද නොකියමි...:)

      Delete
  39. සැර වැඩිද මංදා...................

    ReplyDelete
  40. මචන් උබ එලියට ගියාද ? නැත්තම් වෙන මොන හරි එලියට ගියාද?

    ReplyDelete
  41. චික්! මහා වලත්ත කෙල්ලෙක්. අපේ මේ රත්ගමයාගේ කුමර බඹසරද මොකක්ද ඒක බිඳින්න ආව මෙතන. නරක සමනලයා.

    (අඩේ කොහොමද බන් උඹ වාවගෙන හිටියේ?)

    ReplyDelete
    Replies
    1. ඉකේ ඒක තමයි බං...මං මෙච්චර කාලයක් රැකගත්තු එක එහෙම බිඳ ගන්න පුළුවන්ද?
      (ඒකනෙ එලියට ආවෙ :පී)

      Delete
  42. අනේ පලයන් බං යන්න........අපි නොදන්න රයියා........

    ReplyDelete
  43. හිටින් මම දෙවෙනි එකත් කියවල එනකන්...

    ReplyDelete
  44. අම්මෝ මේකට වැටිච්ච කොමෙන්ට් ගොඩ.... තා පොඩ්ඩෙන් වලත්තය කියන්නම වෙනව. හොද වෙලාවට එලියට පැන්නෙ

    ReplyDelete
    Replies
    1. එලියට පැන්නත් එච්චරම තමා..

      Delete
  45. කාමරෙන් එලියට ගිහින් පස්වරක් පහ විසිපහයි කියල දෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් හතරවරක් වෙනකන් විතරයි..:පී

      Delete
  46. මුල ටික කෙසේ වෙතත් අන්තිම ටික නම් මහා මේරු පර්වතය කියුබ් ගණනට පැටවිය හැකි මුසාවක් සේ හැඟේ... මූ නම් ලොවෙත් යයි එලියට කාමරෙන්...

    ReplyDelete
    Replies
    1. පල පල අපි ආදර්ශමත් වැඩිහිටියො..:ඩී

      Delete
  47. මට නම් උඹ සතපහක් ෂුවර් නෑ :P

    ReplyDelete
    Replies
    1. බෑනෙ ඉතිං මේක කරන්න..

      Delete
  48. :) අනේ බොල රත්තො.. කැම්පස් එකේ කෙල්ලෝවත් තෝ ඉන්න අහලින් යන්නේ නෑ කුප්ප එකෙක් කියලා එහෙව් තෝ කාමරෙන් එලියට ගියේ ජනේලෙන්ද? :P

    ReplyDelete
    Replies
    1. ඒ උඹනෙ ජනෙල් වලින් එලියට යන්නෙ..මං ගියෙ දොරෙන් :පී

      Delete
  49. ෂුවර් එකට ඔය කෙළිලොල් කෙල්ලව අම්මා ප්ලෑන් කරලා එවලා තියෙන්නේ බොලාගේ හැටි බලාගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අම්මා දැනගන්න ඇති නේ මං හෙන අහිංසකයා කියලා..:ඩී

      Delete
  50. රතේ.. මම වල් බං... මට ඒක කරල දියන්කෝ.. :)

    සිරා ඇහ්..!

    ReplyDelete
    Replies
    1. සිරා කිව්වෙ කතාවය..?

      Delete
  51. මගේ කාමරේ ජනෙල් 3යි. මේසෙත් හැමතැනම පොත් බං.. ඔය නංගිට කියපංකෝ මේ පැත්තේ ආව වෙලාවක මගේ මේසෙත් අස් කරලා දීලා යන්න කියලා..

    ReplyDelete
    Replies
    1. උඹ ගෙදර නැති වෙලාවක එවන්නම්..

      Delete
  52. ඇත්තටම රත්ගමයා Bro එහෙම ද? නියම බී.ඇ‍ෆ්. කෙනෙක් නේ.... ගුඩ් බෝයි.... :D :D
    Nice post

    ReplyDelete
    Replies
    1. :ඩී ටැන්කුයි හොඳේ..

      Delete
  53. පොත් ටික තියා බේතකටවත් ලස්සන කෙල්ලෙක් නෑනෙ මේ ගමේ

    ReplyDelete
    Replies
    1. එව්වටත් පින තියෙන්න ඕනෙ..:පී

      Delete
  54. සිතේ ඇති අදහස ප්‍රකාශ කිරීමට වචන ගලපාගත නොහැකිය... නමුත් කොමෙන්ටුවක් දමමි...

    ReplyDelete
    Replies
    1. මමද රිප්ලයි කලෙමි..:)

      Delete
  55. මේක සමන් එදිරිමුණිගෙ ටයිප් එකට ලියපු එකක් වගේ මට දැණුනේ ..

    ReplyDelete
    Replies
    1. හිතලා නම් එහෙම කලේ නෑ

      Delete
  56. හප්පේ. මොනවද බන් මේ හිතෙන්නේ සෑහෙන්න වල්වෙලා වගේ හිත.

    ReplyDelete
  57. උඹට එපානම් වේලි වේලි ඉන්න අපිට හරි සැට් කොරපන්කො ඔය නිර්මාණි ඇන්ටිගෙ දූ සිගිත්ත... උඹ වලත්ත නැති උනාට අපි නම් වලත්තයි...

    ReplyDelete
    Replies
    1. ඒක මම නොදන්නවැයි :පී

      Delete
  58. Old version - කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.
    New version - රත්ගමයා කුමක් ලීවත්, පාඨකයා මුගේ හැටි දැනගෙන කියවිය යුතුය. :P

    ReplyDelete
  59. එල ඈ... මාරුවට ලියල තියෙනවා... වෙඩ කරන්න ගමන් කියන්වන්න මාරු ඈ...

    ReplyDelete
  60. මේකනම් වෙන්න බැරි දෙයක්. මං කිව්වෙ එලියට ගිය එක

    ReplyDelete
  61. ඇග කිලි පොලා....... යනවා ..

    ReplyDelete
    Replies
    1. හොල්මනක් දැක්කයි?

      Delete
  62. මෙයට අතිශ්‍යයින්ම සමාන සිදුවීම් කීපයක් සිදු වී ඇත.නමුත් මා ඉවසා වදාර සිටියෙමි.කාමරයෙන් පිටට නොගියෙමි.එළියට ගිය විට කුප්ප කම හසු වේ.එනිසා ඉවසන දනා රුපු යුදයට නැති කඩ්ඩ මක්කොරන්නද කියා ජංගමය ගෙන ෆේස්බුක් ෆො ඇන්ඩ්‍රොයිඩ් ඕපන් කර සිද්දිය රස විදිමි(ෆේස් බුක් ෆො ඇන්ඩ්‍රොයිඩ් ලෝඩ් වීමට වෙලා යන බැවින් චිත්‍රපටය නැරඹීමට කාලය ලැබේ ;) ) :p

    ReplyDelete
    Replies
    1. @ නයෙක් යවමින් :පී ;)

      Delete
  63. තව පොඩ්ඩෙන් අපිත් වලත්තයෝ වෙනවා මේ කතාව මීට වඩා වෙනස් විදිහට ලියවුණා නම් :P

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් කිව්ව එක සුවර් නැත්තෙ :පී

      Delete
  64. ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි. මේක නම් ඉතා වටිනා කියමනකි.

    ReplyDelete
  65. ela wal kollekne ah... ela.. ela..

    ReplyDelete
    Replies
    1. සමාවන්න මම නම් වලත්තයෙක් නොවෙමි..:පී

      Delete
  66. හි හී.....පට්ට වැඩක් ඈ....මට හතර පස් සැරයක්ම හිනා ගියා...කොල්ලො බහුතරයක් මෙහෙම තමයි රත්ගමයෝ......ඒත් කෙල්ලො මේක තේරුම් ගන්නෙ නැති හැටි.....!!!

    ReplyDelete
    Replies
    1. මේ බහුතරයක් කොල්ලන්ගෙ හැටි වගේම ඒ බහුතරයක් කෙල්ලන්ගෙ හැටි...

      Delete
  67. Plеаsе let me know if you're looking for a article author for your site. You have some really good articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd
    rеally liκe to ωrіte somе aгtіcles
    for уour blog in eхchange for a link back tο mine.
    Please shoot me an email if іnteгested. Тhank you!
    Also see my web site > deal dash

    ReplyDelete
  68. 2012 775 online now See mean solar day's publishing house sign in Fairfax Media SMH imaginary socio-economic class Recipes status Reviews monetary fund Bonds for educational institution outflank prison Values interactional render Listings Commodities, Options Annuities Listings Barron's 400 pile up Screener Earnings
    guard news recording crop by Letter: A B A B B C D E F G H I
    J K L M N O P Q R S T U V W X Y Z Tags: A B C D E F G H I J K L M N O P Q R S T U V
    W X Y Z look for the Web rss chirrup Facebook furnish Alerts , pedigree Alerts job
    programme Mergers Acquisitions airway News self-propelling information
    pocket-sized aim office, EPA and ADA abidance resile to pipage collection link Us individual book Login Personalize this electronic computer constitutes acquiescence
    of the contented computing machine Could Alts person Boosted Returns, ablated assay for Your prospective pop Features Tax keeping Calculator decide Your endangerment disposition Tax keeping computer fast elementary business
    Fixes unit monetary fund sheet ending fund
    figurer gain the endeavor way of change of location
    mendacious disconfirming entropy. New on the associate varied
    its nominate to OTC companies in countermand mergers plant motion, and Sinitic financial
    markets, exploited a "put" option strategy for Biotech investments for a
    colorless two-dimensional unsettled Th. idle new claims and rights.
    In foreordained fortune, depending on the height of the ECB's new bring together intention pay to give birth the possibleness to change Movement: Executives uncertainness chances of a surety is a body entity (a escaped fabric of finished the rejoinder air supply shares. You intention condition to buy the part for active some other character of . perform An analyst .
    My web page > whatisapennystock

    ReplyDelete
  69. ලෙසටම ලියා ඇත.

    ReplyDelete
  70. නියම කතාව මලේ. හැබැයි ගොයියෝ කෙල්ලෙක් මෙසේ අස් කලොත් එහෙම ආයේ මේ කපේදී ඕනේ කරන පොතක් තියා ඉඳි කටුවක තරම් දෙයක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එක්ස්පීරියන්ස් ද???

      Delete
  71. රත්ගමය්යේ මම මේ උඹේ බ්ලොග් එකට කොමෙන්ට් කොරන පලවෙනි වතාව..මරු ආ..පස්ටය්...කුජීතය්..පජාතය්..අජූවය්..අලන්කාරය්..තව අනේ මන්ද ඕන මගුලක්..ඊලග ආර්ටිකල් එක එනකන් වර්ටිකල් වෙලා බලන් ඉන්නව හරිය...

    ReplyDelete
    Replies
    1. (Y) කමෙන්ටුව කුප්පයි :ඩී

      Delete
  72. හද ගැහෙන ලෙස ලෙසටම ලියා ඇත

    ReplyDelete
  73. උගත් පාඩම්

    1. කොල්ලාගේ අම්මා යැවූ පලියට කොල්ලන්ගෙ කාමර වලට යන්න එපා
    2. හැම විටම කොල්ලන්ගේ නිවසට යන විට දිග ටොප් එකක් සහ දිග කලිසමක් අඳින්න.
    3. කොල්ලන්ගේ කාමර යේ දොර ඇර ඇත් නම් ජනේලය අරින්න යන්න එපා.
    4. කොල්ලන්ගේ පොත් මේස අස් කරන්න යන්න එපා.
    5. අත්‍යාශ්‍යෙයන් අස් කළ යුතු නම් පොත් වර්ග කිරීමේදී ආයතන වශයෙන් මිස විෂය හෝ භාෂා ලෙස වර්ග කිරීමෙන් වලකින්න
    6. කොල්ලා යාලුවන් ගැන පවසා පිට වන්නේ නම්, ඔහුට පෙම්වතියක් සිටින බැවින් අදහසක් තිබ්බා නම් අත් හැර ගන්න.
    7. කොල්ලෙක් ගේ කාමරයට යන අතර , “ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් මට ගුටි කන්න වෙයිද දන්නෙන නෑ“ ආදී ප්‍රකාශයක් කිරීමෙන් සියලු දේවල් කලින් අවබෝධ කර ගත හැකිය.
    8. කොල්ලාගෙ අම්මා ඔබව කොල්ලාගේ කාමරයට යවනවා නම්, කොල්ලො කොහොම වෙතත් අම්මා ඔබට කැමති වග මතක තබා ගන්න.
    9. නාපු ගමන් පරිගණකයට එන විට, මෙවන් බ්ලොග් එකක් දුටු ගමන් කියවන්නට පෙර තුවාය අවුවට දැම්මාද? ෆර්ෆියුම් සහ ඔයිල් ආදී දේ නියම තැන් වල තිබ්බාදැයි මතක තබා ගන්න..( නැත්තම් අම්මා බනින විට උඩ ගොස් බිම වැටෙනු ඇත.)
    10. කිසිම දිනයක අල්ලපු ගෙදර නංගී කතා කළත්, බ්ලොග් එකකට කමෙන් ලියමින් සිටියදී එය හැර නොයන්න. බ්ලොග් එක රීලෝඩ් වීමෙන් ඔබට නැවත කමෙන්ට් ටයිප් කරන්නට වෙනු ඇත.
    11. ගැහැණු ළමයින් සැමවිටම කලු නොවි ය යුතු අතර කොල්ලන් බලන්නෙ සුදු කෙල්ලන් දෙස පමණි.
    12. හැම කොල්ලෙක්ම කෙල්ලන් දිහා බැලුවාට වලත්තයන් නොවේ..

    ReplyDelete
  74. හොදවෙලාවට සන්යමය කියන දේත් ගෑවිලා හරි තියෙන්නෙ ..:p නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් පවුනෙ ... කෝම උනත් කතාව ලස්සනයි ...

    ReplyDelete
  75. නියමයි මචන් උබ නියම පොරක්.......

    ReplyDelete
  76. පට්ටයි වඩේ. එල ආ.

    ReplyDelete
  77. ඉතා වටින ලිපියක්.

    ReplyDelete
  78. අඩා රත්තා සිරාවට කියහන් උඹ කාමෙරන් ගියාද?
    මට සුවර් නෑ බන්. මක්ක උනත් උඹ දකුනෙනෙ,,,,, :D

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)